සපුගස්කන්දේ දැවි තෙල්, ජලයට මිශ්‍ර වීමෙන් ආපදාවට පත් 45 දෙනෙකුට වන්දි
Tuesday, 22 June 2021 - 8:59 | Views - 249
අධික වර්ෂාවත් සමඟ සපුගස්කන්ද තෙල් පිරිපහදුව තුල දැවි තෙල්, ජලයට මිශ්‍ර වීමෙන් ආපදාවට පත් පුද්ගලයින් 45 දෙනෙකුට වන්දි ලබාදීමට නිර්දේශ ඉදිරිපත්ව ඇති බව බලශක්ති අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

ආපදාවට පත් ජනතාවට වන්දි ලබාදීම සඳහා  බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පත් කළ වන්දි කමිටුවේ වාර්තාව ඊයේ (21) අමාත්‍යවරයා වෙත ලැබුණු බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.

ඒ අනුව පුද්ගලයින් 45 දෙනෙකුට රුපියල් 1,933,000 ක මුදලක් වන්දි වශයෙන් ලබාදීමට එම කමිටුව නිර්දේශ කර තිබෙනවා.




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top