සමාජයේ කොරෝනා ව්‍යාප්තියේ වැඩිවීමක්
Monday, 21 June 2021 - 13:57 | Views - 197
දිවයින පුරා සිදුකළ අහඹු කොරෝනා පරීක්ෂණ තුළින් සමාජයේ කොරෝනා ව්‍යාප්තියේ වැඩිවීමක් පෙන්නුම් කරන බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය පවසන්නේ.

ඊයේ දිනයේ ආසාදිතයින් 300 ඉක්මවා ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කවලින් වාර්තා වී තිබෙනවා.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 307 දෙනෙකු වාර්තා වී ඇති අතර, කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 302ක්.

කළුතර දිස්ත්‍රික්කයෙන් ඊයේ ආසාදිතයින් 253 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

ගාල්ල දිස්ත්‍රික්කයෙන් 166ක්, මඩකලපුවෙන් 130ක් සහ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 122ක් ලෙස ඊයේ ආසාදිතයින් වාර්තා වී ඇති බවයි කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

කොරෝනා වෛරසයට එරෙහි ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීමේ වැඩසහටන් අදත් ප්‍රදේශ කිහිපයකදී ක්‍රියාත්මක වුණා.


 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top