ග්‍රාම සේවා වසම් 05ක් හුදෙකලා කෙරේ
Monday, 21 June 2021 - 8:58 | Views - 525
නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ පොලිස් වසමේ ග්‍රාම සේවා වසම් 05ක් අද (21) අලුයම සිට හුදෙකලා කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව කොත්මලේ පොලිස් බලප්‍රදේශයේ කලුදමද, හපුගස්තලාව, වීරපුර,‍ බෙරමණ දකුණ සහ පහළ ගොරකඔය යන ග්‍රාම සේවා වසම් මෙලෙස හුදෙකලා කළ ග්‍රාම සේවා වසම් වනවා.

මේ අතර දිස්ත්‍රික්ක 12ක තවත් ග්‍රාම සේවා වසම් 24ක් අද (21) උදෑසන හතරේ සිට හුදකලා කළ අතර දිස්ත්‍රික්ක 12ක ග්‍රාම සේවා වසම් 82ක් හුදෙකලා බවින් නිදහස්කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඊයේ (20) සඳහන් කළා.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top