ඉන්දීය නව වෛරස් ප්‍රභේදය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනාවරණයක්
Saturday, 19 June 2021 - 11:11 | Views - 644
ඉන්දියාවෙන් වාර්තා වන ඩෙල්ටා ප්‍රභේදය ගෝලීය වශයෙන් ව්‍යාප්ත වන ප්‍රමුඛ ප්‍රභේදයක් බවට පත්වෙමින් තිබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

එහි ප්‍රධාන විද්‍යාඥ සෞම්‍යා ස්වාමිනාදන් කියා සිටියේ පුද්ගලයින් වැඩි වශයෙන් එන්නත්කරණයට ලක් කර ඇති බ්‍රිතාන්‍ය සහ ජර්මනිය වැනි රටවලද ඉන්දියානු ඩෙල්ටා ප්‍රභේදය මේ වනවිට සීග්‍ර ලෙස පැතිර යන බවයි.


 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top