තවත් සති දෙකකට සංචරණ සීමා දීර්ඝ වෙයි ..?
Wednesday, 16 June 2021 - 12:25 | Views - 25,715
පනවා ඇති සංචරණ සීමා කඩ කරන ප්‍රවණතාවක් දක්නට ලැබෙන බැවින් කොවිඩ් රෝග පාලනයට තවත් සති දෙකකින් පමණ සංචරණ සීමා දීර්ඝ කිරීමට සිදුවනු ඇති බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා.

ගතවූ පැය 24 තුලදී පමණක් සංචරණ සීමා හා නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයන් 1411 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගතවූ දිනයේ මෙරටින් කොවිඩ් ආසාදිතයන් 2334 ක් වාර්තා වුණා.

ගෙවුනු දිනයේත් වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වුණේ කොළඹ ප්‍රදේශයෙන්.

ඒ ආසාදිතයන් 546 ක්.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මෙලෙස අදහස් පලකළා.

අලුතින් මතුවන රෝගීන් සංඛ්‍යාව පෙර වාර්තා වනවාට වඩා අඩුයි.

හැබැයි අපිට ඉලක්කම් දිහා විතරක් බලලා අවසාන නිගමනයකට එන්න බෑ සියලු දේ හරියට කළා කියලා.

එන්න එන්නම නීතිය කඩ කරමින් යනවානම් තවත් සතියකට හරි සතිදෙකකට හරි මෙම සංචරණ සීමා දීර්ඝ කිරීම හැරෙන්න වෙන කරන්න දෙයක් නෑ..


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top