භාණ්ඩ බෙදා හැරීමේ සේවා බලපත්‍ර ජුනි 21 දක්වා දීර්ඝ වෙයි
Wednesday, 16 June 2021 - 7:34 | Views - 1,233
ඩිලිවරි සේවා පවත්වාගෙන යාම සඳහා නිකුත් කර ඇති බලපත්‍රවල කාලය පසු ගිය ( ජුනි ) 14 වනදායින් කල් ඉකුත් වූ බවත් , නමුත් ඒ සඳහා වලංගු කාලය මෙම මස ( ජුනි ) 21 වනදා දක්වා දීර්ඝ කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.
කෙසේ වෙතත් මෙසේ ලබා දී තිබෙන භාණ්ඩ බෙදා හැරීමේ සේවා බලපත්‍ර අවභාවිතා නොකරන ලෙසයි ඔහු වැඩිදුරටත් සඳහන් කලේ.
Share This Article