එකම පවුලේ තිදෙනෙකු කොරෝනා ආසාදනයෙන් මරුට
Monday, 14 June 2021 - 11:46 | Views - 5,655
බියගම ගෝනවල ප්‍රදේශයේ නිවසක එකම පවුලේ තිදෙනෙකු කොවිඞ් ආසාදිතව මිය ගොස් තිබෙනවා.

මේ පිළිබඳව බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් පෙරේරා කියා සිටියේ ගෝනවල ප්‍රදේශයේ නිවසක ගෘහ මුලිකයා වූ පියා (අවු51) ජුනි මස 01 දා කොවිඞ් ආසාදිතව රාගම රෝහලේදීද එම නිවසේ සීයා (අවු71) කොවිඞ් ආසාදිතව ඉකුත් (04)දා එම රෝහලේදීමද එම නිවසේ පියාගේ මව ආච්චි (අවු69) කොවිඞ් ආසාදිතව නිවසේදීද මියගොස් ඇති බවයි.

මේවන විට එම නිවසේ සාමාජිකයන් හතර දෙනෙකු සඳහා පී.සී.ආර්.පරීක්ෂණ සිදුකර නිරෝධායනයට යොමුකර ඇති බවත් එසේම බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයේ කොවිඞ් 19 ආසාදිතයින් 4200 ක් වාර්තා වූ අතර ඉන් 3000 කට වැඩි පිරිසක් සුව වී ඇති බවත් මේ වන විට පුද්ගලයන් 2900 ක් නිරෝධායනයට යොමුකර ඇති බවද ඔහු සඳහන් කරයි.

එම පවුලේ තවත් හතරකට පී.සී.ආර්.පරීක්ෂණ




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top