සංචරණ සීමා දීර්ඝ වෙයිද ?
Thursday, 10 June 2021 - 15:21 | Views - 9,859
කොරෝනා දත්ත සලකා බලා සංචරණ සීමා සම්බන්ධයෙන් රජය ඉදිරියේදී තීන්දුවක් ගනු ඇති බව රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ප්‍රකාශ කළා.

ඊයේ ගම්පහ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළකරමින් ඇය සදහන් කළේ පසුගිය සතියට සාපේක්ෂව මෙරට කොරෝනා ආසාදිතයන්ගේ සහ මරණ වල සුළු වැඩිවීමක් දක්නට ලැබෙන බවයි.
 
එසේම සංචරණ සීමා පවතින කාල සීමාවේදී එගොඩඋයන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී බල ප්‍රදේශයට අයත් මෝදර සායනය බිඳ භාණ්ඩ සොරාගත් පුද්ගලයින් දෙදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 
ඔවුන් එහිදී අදාල සායනයේ පුටු 40ක්, විදුලි පංකා දෙකක්, රූපවාහිනී යන්ත්‍ර දෙකක් ඇතුළු දේපල සොරාගෙන ගොස් ඇති අතර සැකකරුවන් හෙරොයින් වලට ඇබ්බැහීවීවීම හේතුවෙන් බන්ධනාගාර ගතව සිට පැමිණි අය බවයි පොලීසිය සඳහන් කළේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top