ලොව පුරා ප්රමුඛ පෙලේ වෙබ් අඩවි රැසක බිඳ වැටීමක්
Tuesday, 08 June 2021 - 16:34 | Views - 708
CNN වෙබ් අඩවිය, ෆයිනෑන්ෂල් ටයිම්ස්, නිව් යෝර්ක් ටයිම්ස් සහ බ්ලූම්බර්ග් යන ව්‍යාපාරික පුවත් වෙබ් අඩවියද මෙලෙස බිඳ වැටීමට ලක්ව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
මේ අතර ලොව ප්‍රමුඛතම අලෙවි කරන වෙබ් අඩවිය ලෙස සැලකෙන Amazon වෙබ් අඩවිය ද බිඳ වැටීමට ලක්වී ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
Share This Article