සතොස හරහා මහජනතාවට ලැබෙන රාජසන්තක අත්‍යවශ්‍ය ආහාර
Tuesday, 08 June 2021 - 11:18 | Views - 1,246
වරායෙන් නිදහස් කරගනු නොලබන සහ රේගුව විසින් රාජසන්තක කරන ලද අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සතොස හරහා සහන මිලකට මහජනතාවට අලෙවි කිරීම සම්බන්ධයෙන් ගෙන ආ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
පවතින කොවිඩ් වසංගත තත්ත්වය යටතේ ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ගිඟයකින් තොරව ලබාදීමේ අරමුණින් මෙම තීරණය ක්‍රියාත්මක කෙරෙනු ඇති.
Share This Article