පළමු පෙළ හෝටල් සඳහා සුරාබදු බලපත්‍ර ක්‍රියාත්මක කෙරේ
Monday, 07 June 2021 - 21:26 | Views - 4,409
විදෙස් සංචාරකයින් නවාතැන් ගන්නා පළමු පෙළ හෝටල් වල සුරාබදු බලපත්‍ර ක්‍රියාත්මක කිරීමට අවසර හිමි ව තිබෙනවා.

මීට පෙර මුළු දිවයිනටම සංචරණ සීමා ක්‍රියාත්මක වූ අවස්ථාවේදී සුරාබදු දෙපාර්තමේන්තුව විසින් මෙරට සියලුම මත්පැන් අලෙවි සැල් තාවකාලිකව වසා දමනු ලැබුවා.

කෙසේ වෙතත් අද මෙසේ මත්පැත් අලෙවි කිරීම සඳහා අවසර හිමි වුයේ විදේශකයින් ලැගුම් ගන්නා පළමු පෙළ හෝටල් වලට පමණක් බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කලේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top