හෙට සහ අනිද්දාද ක්‍රියාත්මක ස්ටිකර් වැඩසටහන
Monday, 07 June 2021 - 17:21 | Views - 691
අද අත්‍යවශ්‍ය සේවාවන් සඳහා කොළඹට ඇතුළු වූ වාහන 70,000 ක් මත ස්ටිකර් අලවා තිබෙනවා.

අද සේවයට නොපැමිණ හෙට දිනයේ සිට අත්‍යවශ්‍ය සේවාවන් වලට කොළඹ නගරයට පැමිණෙන වාහන සඳහාද මෙම වර්ණ එකොළහකින් යුත් ස්ටිකරය ලබා දෙන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

එසේ හෙයින් මෙම වැඩසටහන හෙට (08) සහ අනිද්දා (09) යන දිනයන්හීද ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top