සමාජ මාධ්‍ය හරහා අසත්‍ය තොරතුරු පතුරන්නන් සොයා විමර්ශන
Monday, 07 June 2021 - 15:41 | Views - 329
කොරෝනා සහ ඩෙංගු මර්දනය ඇතුළු කටයුතු වලට බාධාවක් වන අයුරින් අසත්‍ය පුවත් අන්තර්ජාලයේ හෝ සමාජ මාධ්‍ය හරහා පළ කරන හා බෙදා හරින පුද්ගලයින් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ එහි පරිගණක අපරාධ ඒකකයේ නිලධාරින් කණ්ඩායමක් මේ සඳහා අද සිට යොදවා ඇති බවයි.
Share This Article