රෝගීන්ගේ ඖෂධ තැපෑලෙන් නිවසටම
Friday, 04 June 2021 - 16:28 | Views - 481
රජයේ රෝහල්වල සායනවල ලියාපදිංචි රෝගීන්ගේ නිවසට තැපැල් මාර්ගයෙන් එම රෝගීන්ගේ ඖෂධ ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කර ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂවිශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව ප්‍රකාශ කළා.

රෝහල්වල සායන සඳහා සහභාගි වන රෝගීන්ගේ ඖෂධ නිවසට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීම සඳහා දුරකථන අංක දෙකක් හඳුන්වාදී තිබෙනවා.

එසේම, රජයේ රෝහල් වල සායන වල ලියාපදිංචි රෝගීන් මෙම වැඩපිළිවෙල සඳහා තම ස්ථිර ලිපිනය ලබාදිය යුතුයි.

එමෙන්ම, සායන සඳහා ලියාපදිංචි වී ඇති ලිපිනය ස්ථිර ලිපිනය නොවේ නම් ඒ පිළිබඳව රෝහල දැනුවත් කර තොරතුරු යාවත්කාලීන කරන ලෙසයි සෞඛ්‍ය අමාත්‍යාංශය ඉල්ලා සිටින්නේ.

එම අංක පහතින්,

072 0720720 / 072 0606060

මේ අතර පවතින කොවිඩ් 19 සහ ඩෙංගු රෝගය ව්‍යාප්තියේ වත්මන් තත්වය පිළිබඳව දැනුවත් කිරීම සඳහා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැත්වෙන විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාව පහතින්.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top