තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන දෙකක් මෙරටට
Wednesday, 02 June 2021 - 13:09 | Views - 712
සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන දෙකක් ජුනි මස පළමු සති දෙක තුල මෙරටට ලැබීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය චන්න ජයසුමන පවසනවා.
එම මාත්‍රා මිලියන දෙකෙන් පළමු මාත්‍රා මිලියනය මේ මස 6 වනදා මෙරටට ලැබීමට නියමිත අතර දෙවන මාත්‍රා මිලියනය මෙම මස 9 වනදා ලැබීමට නියමිත බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.
Share This Article