අත්‍යවශ්‍යම අය පමණක් සේවයට කැඳවන්න - රාජ්‍ය සේවා ලේකම් ඉල්ලයි
Tuesday, 01 June 2021 - 8:46 | Views - 856
අත්‍යවශ්‍යම සේවා සඳහා පමණක් අවම සේවක සංඛ්‍යාවක් සේවයට කැඳවන ලෙස රාජ්‍ය සේවා අමාත්‍යාංශය සියලු රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගෙන් යළි ඉල්ලීමක් කළා.

ඒ, මේ දිනවල කොළඹ නගරයට විශාල වශයෙන් රථවාහන පැමිණීම සැළකිල්ලට ගනිමින්.

ඊයේ (31) උදෑසන 6.30 සිට 10.30 දක්වා පැය හතරක කාලය තුළ පමණක් බස්නාහිර පළාතට රථවාහන 55,944 ක් ඇතුලුවී තිබෙනවා.

ඉන් වැඩිම ප්‍රමාණයක් සෞඛ්‍ය සේවයට අදාළ ඒවා වන අතර, වාහන 3528 ක් අත්‍යවශ්‍ය සේවාවන් සඳහා පැමිණි ඒවා නොවන බවට හෙළිවූ බවයි පොලිසිය සඳහන් කළේ.




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top