29, 30, 31 ආර්ථික මධ්‍යස්ථාන විවෘත වෙයි
Friday, 28 May 2021 - 18:25 | Views - 574
සිල්ලර වෙළඳුන්ට සහ ජංගම වෙළඳුන්ට භාණ්ඩ මිලදී ගැනීම සඳහා මේ මස 29, 30 සහ 31 යන දිනවල ආර්ථික මධ්‍යස්ථාන විවෘත කර තැබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා.
එසේම ඩිලිවරි සේවා පවත්වගෙන යාම සඳහා ලබාදී තිබු බලපත්‍රවල වලංගු කාලය ජූනි 7 වනදා දක්වා දීර්ඝ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
Share This Article