අත්අඩංගුවට පත් වූ සමන් ලාල් ප්‍රනාන්දු අධිකරණයට
Friday, 28 May 2021 - 11:50 | Views - 645
අත්අඩංගුවට ගත් මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු මොරටුව මහේස්ත්‍රාත් අධිකරනය වෙත ඉදිරිපත් කර තිබෙනවා.
ඊයේ මොරටුමුල්ල ප්‍රදේශයේ පැවති එන්නත්කරණ වැඩසටහන අතරතුර වෛද්‍යවරුන්ගේ රාජකාරියට බාධා කිරීම සහ නිරෝධායන නීති උල්ලංඝනය කිරීමේ චෝදනා මත ඔහු පොලිසියට භාරවූවා.
නගරාධිපතිවරයා අද උදෑසන නීතීඥවරයෙකු මාර්ගයෙන් ගල්කිස්ස පොලීසියට භාරවීමෙන් අනතුරුව මෙලෙස අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ.
එම සිදුවීම සම්බන්ධයෙන් අප හිරු පුවත් තුලින් ගෙන ආ වාර්තාව පහතින්.
Share This Article