එන්නත් මිලියන 15ක් වහාම මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
Tuesday, 25 May 2021 - 12:21 | Views - 342
දිවයින පුරා සීඝ්‍රයෙන් පැතිර යන කොවිඩ් 19 වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා මේ වසර අවසාන වීමට පෙර සමස්ත ජනගහනයෙන් සියයට 60ත් 70ත් අතර ප්‍රමාණයක් එන්නත්කරණය කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඒ සඳහා අවශ්‍යකරන එන්නත් මාත්‍රා මිලියන 15ක්  චීනයේ සයිනොෆාර්ම් එන්නත් මාත්‍රා මිලියන 14ක් සහ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා මිලියනයක් වශයෙන් මෙලෙස මිලදී ගැනීමට තීරණය කෙරුණා.
 
ඒ සඳහා ඊයේ (24) සෞඛ්‍ය අමාත්‍යවරිය ඉදිරිපත්කළ කැබිනට් පත්‍රිකාවට කැබිනට මණ්ඩල අනුමැතිය හිමි වුණා.


 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top