හෙට සිට ජුනි 07 දක්වා දැඩි සංචරණ සීමා (Video)
Monday, 24 May 2021 - 16:49 | Views - 1,209
ලබන ජුනි මස 7 වනදා අලුයම 4 දක්වා දැනට ක්‍රියාත්මක සංචරණ සීමා බලපැවැත්වෙන බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ප්‍රකාශ කළා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ හෙට දිනයේ මෙන්ම, ලබන 31 වනදා සහ ජුනි මස 4 වනදා අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා අවස්ථාව හිමිවන බවයි.

එහිදී පවුලේ එක් සාමාජිකයෙකු පමණක් ළඟම ඇති වෙළඳසැලට ගොස් අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගත යුතු බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

නිවසට අවශ්‍ය බඩු මිලදී ගැනීමට යා හැක්කේ පා ගමනින් පමණක් වන අතර  වාහන පාවිච්චි කර බඩු භාණ්ඩ ලබා ගැනීමට යාමට අවසර නොලැබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් අදහස් දක්වමින් කියා සිටියා.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top