කොරෝනා එන්නත්වලින් මරණය වළක්වන බව තහවුරු වෙයි
Monday, 24 May 2021 - 12:11 | Views - 8,546
දැනට භාවිත වන කොරෝනා වෛරස් එන්නත් සියල්ල වෛරසය ආසාදනය වීමෙන් මරණයට පත්වීමේ අවස්ථාවට එරෙහිව ඉහළ රැකවරණයක් සලසන බව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

දැනට ලොව භාවිත කරන කොරෝනා වෛරස් එන්නත් 8 ක ශක්‍යතාව මෙහිදී පරීක්ෂාවට ලක් කර ඇති අතර, සියලු වර්ගයේ කොරෝනා විකෘත ප්‍රභේදවලට එරෙහිව ඉහලම ප්‍රතිචාරයක් දක්වා ඇත්තේ ෆයිසර් බයෝඑන්ටෙක් කොරෝනා එන්නතයි.

ඇමෙරිකාවේ - ෆ්ලොරිඩා විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් කණ්ඩයාමක් සිදුකළ එම අධ්‍යයනයේදී හෙළි වී ඇත්තේ ෆයිසර්, මොඩර්නා, ජොන්සන් ඇන්ඩ් ජොන්සන්, ඇස්ට්‍රාසෙනකා, ස්පුට්නික්, නොවවැක්ස්, සිනොවැක් සහ සයිනොෆාම් යන එන්නත් සියල්ල මගින් මෙලෙස කොවිඩ් ආසාදිතව මරණයට පත්වීම වැළැක්වීමට පිටිවහලක් ලැබෙන බවයි.


 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top