අද පැනවෙන සංචරණ සීමාවෙන් පසු ඇරෙන වැහෙන තැන් මෙන්න
Friday, 21 May 2021 - 13:32 | Views - 947
මුළු දිවයිනටම ක්‍රියාත්මක වන පරිදි අද (21) රාත්‍රී 11.00 සිට සංචරණ සීමා පැනවීම සිදුවන අතර එය ලබන (25) වන අඟහරුවාදා අලුයම 4.00 දක්වා ක්‍රියාත්මකව පවතින බවයි සඳහන්.

අනතුරුව මැයි මස (25) වන අඟහරුවාදා රාත්‍රී 11.00 සිට (28) වන සිකුරාදා අලුයම 4.00 දක්වා නැවත සංචරණ සීමා ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

තවද සංචරණය ලිහිල් වන (25)වන දා ජාතික හැඳුනුම්පතේ අවසන් අංකය අනුව සාමාන්‍ය දෛනික කටයුතු සඳහා නිවසින් බැහැරට යා හැකි බව නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ සඳහන් කළා.

කෙසේ වෙතත් සංචරණ සීමා පනවා ඇති කාල සීමාවන් වලදීද ඔසුසැල් විවෘතව පවතින අතර අත්‍යාවශ්‍ය සේවා කටයුතු සඳහා සංචරණ සීමා පැනවීම බාධාවක් නොවන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top