සෞඛ්‍ය අංශයෙන් බරපතල චෝදනාවක් සමඟ ඉල්ලීමක්
Friday, 21 May 2021 - 10:03 | Views - 571
පවතින තත්ත්වය හමුවේ දින 14ක කාලයකට නිරෝධායන ඇඳිරිනීතිය පනවන්නැයි රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය ඉල්ලීමක් කර සිටිනවා. අද විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මේ බව සඳහන් කළා.
තවද වැඩිදුරටත් අදහස් දක්වමින් එම සංගමයේ උප සභාපති වෛද්‍ය චන්දික එපිටකඩුව, වසංගත රෝග ඒකකය සම්බන්ධයෙන් චෝදනා රැසක් එල්ල කළා.
එම විශේෂ මාධ්‍ය හමුව පහතින් නරඹන්න..
Share This Article