සංචරණ සීමා පැනවෙන දිනවල සියලු ආර්ථික මධ්‍යස්ථාන වැසේ
Wednesday, 19 May 2021 - 12:55 | Views - 1,003
සංචරණ සීමා හේතුවෙන් මැයි මස 21 සිට 24 දක්වා දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථාන වසා දැමීමට තීරණය කර තිබෙනවා.
මේ අතර මැයි මස 25 වනදා අලුයම 4 සිට ආර්ථික මධ්‍යස්ථාන හා මැනිං වෙළඳපොළ විවෘත කර තැබෙනු ඇති.
මේ අතර යළි මැයි මස 26 සිට 28 වනදා දක්වා සියලු ආර්ථික මධ්‍යස්ථාන වසා තැබෙනු ඇති බවයි සඳහන් වන්නේ.
Share This Article