රටම බලා සිටි පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු මෙන්න
Wednesday, 19 May 2021 - 12:30 | Views - 7,987
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු නවුෆර් මවුලවි බවට ඇමරිකාවේ එෆ්.බී.අයි. ආයතනය ද තහවුරු කළ බව මහජන ආරක්ෂක අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර පාර්ලිමේන්තුවේදී අද  ප්‍රකාශ කළා.

පාස්කු ප්‍රහාරයේ චූදිතයින්ට තම ධුර කාලය තුළ නඩු පැවරීමට හැකියාවක් නොමැති බවට නීතිපතිවරයා පසුගියදා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

නීතිපතිවරයාගේ මෙම ප්‍රකාශයෙන් අනතුරුව ඒ පිළිබඳව වාර්තාවක් ලබාදෙන ලෙසට අමාත්‍යවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පසුගියදා දැනුම්දෙනු ලැබුවා.

අද ඒ සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර, පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ අතර, ඊට පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන, රාවුෆ් හකීම් සහ අමාත්‍ය අලි සබ්රිද මැදිහත්වුණා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top