ජපානයෙන් ශ්‍රී ලංකිකයන්ට දැඩි සංචරණ සීමා
Wednesday, 19 May 2021 - 11:20 | Views - 1,625
ජපානය වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාව, බංගලාදේශය සහ මාලදිවයිනේ සිට එරටට පැමිණෙන මගීන් අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

මේ අනුව මෙම රටවල දින 14ක් තුළ සංචාරය කල කිසිඳු පුද්ගලයෙකුට එරටට ඇතුළුවීමට අවසර ලැබෙන්නේ නැහැ.

මීට පෙර ජපානය ඉන්දියාවේ සිට පැමිණෙන සියලුම මගීන්ට දැඩි සංචරණ සීමා පැනවුයේ ඉන්දියාව තුළ සීඝ්‍රයෙන් පැතිරයන නව කොවිඩ් වෛරසය එරට තුළ ව්‍යාප්ත වීම වලක්වා ගැනීම සඳහායි.

කෙසේවෙතත් ජපාන විදේශ කටයුතු අමාත්යංශය පවසන්නේ එරට ස්ථිර පදිංචි සහතිකය හිමි අයට PCR පරීක්ෂණයක් සිදු කර ගැනීමෙන් අනතුරුව අදාල රටවලින් පිටත දින 14ක නිරෝදයන කාලයකින් පසු නැවත සිය රටට ඇතුලු වීමට අවසර ලබා දීම සම්බන්දයෙන් සලකා බැලෙන බවයි.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top