විදෙස්ගත ශ්‍රමිකයන්ට රක්ෂණාවරණයක්
Wednesday, 19 May 2021 - 10:20 | Views - 512
ශ්‍රී ලාංකික විගමනික ශ්‍රමිකයින් සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විදෙස් ශ්‍රමික රක්ෂණ ආවරණයක් හඳුන්වාදී තිබෙනවා.
ඊට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද හිමිව ඇති අතර, එමගින් ශ්‍රමිකයෙකුගේ මරණයකදී රුපියල් ලක්ෂ 6ක් සහ පූර්ණ ආබාධිත තත්ත්වයකට පත්වීමේදී රුපියල් ලක්ෂ 4ක් උපරිමයකට යටත්ව වන්දි හිමි වනු ඇති.
Share This Article