වෙසක් සැරසිලි වලට පොලිතින් සහ ප්ලාස්ටික් භාවිතා නොකරන්නැයි ඉල්ලීමක්
Monday, 17 May 2021 - 10:52 | Views - 390
එළඹෙන වෙසක් සමය වෙනුවෙන් සැකසෙන වෙසක් සැරසිලි සඳහා පොලිතින් ප්ලාස්ටික් නිෂ්පාදන යොදා නොගන්නා ලෙස පරිසර අමාත්‍යංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

ඒ, පරිසරයට මුදා හැරෙන පොලිතින් සහ ප්ලාස්ටික් හේතුවෙන් සිදුවන පරිසර දූෂණය අවම කිරීමේ අරමුණින්.

පරිසර අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ වාර්ෂිකව මෙරටට පොලිතින්, ප්ලාස්ටික් ආනයනය සඳහා රුපියල් කෝටි 5800ක් පමණ වැය වන අතර එලෙස ආනයනය කෙරෙන පොලිතින් ප්ලාස්ටික් ප්‍රමාණය ටොන් 177,197ක් බවයි.

නමුත් ප්‍රතිචක්‍රීකරණය කිරීමට හැකියාවක් ඇත්තේ ඉන් සියයට 71ක් හෙවත් ටොන් 12,636ක් පමණයි.

ඉතිරි සියයට 92.29ම පරිසරයට මුදා හැරෙන බවයි මධ්‍යම පරිසර අධිකාරිය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන බවයි පරිසර අමාත්‍යාංශය සඳහන් කළේ.


 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top