කැළඹුණු කාලගුණයෙන් - දිවි අහිමි වූ අය (video)
Friday, 14 May 2021 - 14:46 | Views - 1,163
අද පස්වරුවේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට වැසි වාර කිහිපයක් ඇතිවිය හැකියි.
එසේම උතුර, උතුරුමැද පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට රාත්‍රී කාලයේදී හෝ සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.
එසේම තවදුරටත් ගිනිකොණ දිග අරාබි මුහුද ආශ්‍රිතව ධීවර හා නාවික කටයුතුවල නොයෙදෙන ලෙසටයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.
Share This Article