තවත් ප්‍රදේශ කිහිපයක් අද සිට හුදෙකලා වෙයි
Wednesday, 12 May 2021 - 8:10 | Views - 2,307
මේ මොහොතේ සිට ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික්ක හයක ග්‍රාම සේවා වසම් 13ක් හුදෙකලා කිරීමට තීරණය කර තිබෙනවා

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ  පිළියන්දල කොලමුන්න 573 ග්‍රාම සේවා වසම,මාම්පේ බටහිර 574 ග්‍රාම සේවා වසම, ගම්පහ මහබාගේ ඇල පිටිවල නවම් මහරගම ග්‍රාම සේවා වසම, මගුල් පොකුණ ගමේ මගුල් පොකුණ පාර ,ගාල්ල ඉමදුව දික්කුඹුර 165 ග්‍රාම සේවා වසම ,අහංගම ආටනිකිත 166 බී ග්‍රාම සේවා වසම, රත්නපුර පැල්මඩුල්ලේ සන්නස්ගම 171B ග්‍රාම සේවා වසම, දොඩංගස්වින්න 171 C ග්‍රාම සේවා වසම, ගොඩගම 171 බී ග්‍රාම සේවා වසම එමෙන්ම කහවත්ත කට්ටන්ගේ අංක 3 කොටස 169A ග්‍රාම සේවා වසම, හම්බන්තොට දිස්ත්‍රික්කයේ සූරියවැව සූරියවැව නගරය 103 ග්‍රාම සේවා වසම, කෑගල්ල නගරයේ බුලත්කොහුපිටිය උඩපොත 128ජී ග්‍රාම සේවා වසම  සහ කැන්දාව 128 ග්‍රාම සේවා වසම මේ මොහොතේ සිට හුදෙකලා කරනු ඇති.

එමෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ ග්‍රාම සේවා වසම් තුනක් හුදකලා බවින් ඉවත් කර තිබෙනවා. ගම්පහ කොටදෙණියාව කලුඅග්ගල සහ පොල්හේන ග්‍රාම සේවා වසම් සහ  කළුතර දොඩන්ගොඩ අධිකාරි ගොඩ 719 ඒ ග්‍රාම සේවා වසම් මෙලෙස හුදෙකලා බවින් ඉවත් කෙරෙනු ඇති .

වැඩිදුර තොරතුරු පහතින්.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top