තැන වෙනස් වෙන එන්නත
Thursday, 06 May 2021 - 14:28 | Views - 792
රුසියාවෙන් ගෙන්වන ලද ස්පුට්නික් එන්නත මින් ඉදිරියට මෙරට ජනතාවට කොරෝනා වෛරසය සඳහා ලබාදෙන ප්‍රධාන එන්නත බවට පත් කරන බව ඖෂධ නිෂ්පාදනය, සැපයුම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා.ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රාව ලබාදීම අද ගොතටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයෙන් ආරම්භ කළ අතර ඊට එක්වෙමිනුයි ඔහු මේ බව සදහන් කළේ.
Share This Article