මත්පැන් අලෙවිසැල් ගැන රජය හදිසියේ ගත් තීරණය
Monday, 03 May 2021 - 15:34 | Views - 776
මත්පැන් අලේවිසැල් (DReAM )සඳහා අනුගතව විවෘතව තැබීමට අවසර ලබා දී තිබෙනවා.ඒ කොරෝනා 19 අවධානමේ අදියර පනවා ඇති සිමාවන් සංශෝධන කිරීමෙන් අනතුරුවයි.D - පුද්ගල දුරස්ථභාවය, සමූහයන් ලෙස රැස් නොවීම.Re - කිවිසිමේ දි හා කැස්සේදී භාවිත කළ යුතු චර්යා රටාA - විෂබීජහරණ පිළිවෙත් දෑත් සේදීම, විෂබීජ නාශක දියරයෙදීමM - නිසි අන්දමට මුව ආවරණ පැළඳීමඒ අනුව එම සංශෝධන සියල්ල පහතින්..
Share This Article