මෙරට ඖෂධ හිඟයක් නැහැ - රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව
Monday, 03 May 2021 - 8:27 | Views - 309
ශ්‍රී ලංකාවේ ඖෂධ අවශ්‍යතාවයෙන් වැඩිම ප්‍රමාණයක් සපයන ඉන්දියාව මේ වන විට කොරෝනා වෛරස් තත්ත්වය හේතුවෙන් විශාල අර්බුදයකට පත්ව සිටියත් මෙරට ඖෂධ හිඟයක් නොමැති බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන ප්‍රකාශ කළා.ඔහු කියා සිටියේ වසර දෙකකට පමණ ප්‍රමාණවත් ඖෂධ තොග රට තුළ පවතින බවයි.
Share This Article