කොරෝනා අවදානමේ අහසින් පැමිණි පාර්සලය
Friday, 30 April 2021 - 11:41 | Views - 524
ගාල්ල බන්ධනාගාරයේ සීමා තාප්පයට ඉහළින් විසි කරන ලද තහනම් ද්‍රව්‍ය අඩංගු පාර්සලයක් බන්ධනාගාර රාත්‍රී සේවා මුරයේ සිටි නිළධාරින්ට හමුවී තිබෙනවා.

අදාළ පාර්සලය පරික්ෂා කිරීමේදී එතුළ තිබී ජංගම දුරකථන 02 ක්, කුඩා ප්‍රමාණයේ මත් පෙති බවට සැක කළ හැකි පෙති 200ක්  සහිත පැකට් 02ක්, හෙරොයින් යැයි සැක සහිත පැකට් 02ක් සහ දුම්කොළ 10ක් සොයා ගත්තා.

මෙම පාර්සලය බන්ධනාගාරය තුළට වීසි කළ පුද්ගලයින් කවුරුන්ද යන්න මෙතෙක් තහවුරු කරගෙන නැහැ.

සිද්ධිය සම්බන්දයෙන් වැඩි දුර පරීක්ෂණ සිදු කිරීම සඳහා සොයා ගත් පාර්සලය සහ එහි අඩංගු බඩු භාණ්ඩ ගාල්ල මුලස්ථාන පොලිසිය වෙත භාර දුන් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් පාලන චන්දන ඒකනායක පවසනවා.
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top