කොරෝනා සුව වූ අයට , පසුව එන අවදානම
Friday, 30 April 2021 - 11:22 | Views - 624
කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලබන පුද්ගලයන්ගේ රුධිරය කැටි ගැසීමේ අවදානමක් පවතින බව නවතම අධ්‍යයනයකින් අනාවරණ වී තිබෙනවා.
සුවය ලබා මාසයක් ගතවන ආසාදිතයන් තිස්දෙනෙකුගේ සාම්පල ලබාගනිමින් සිංගප්පූරුවේ විශේෂඥ කණ්ඩායමක් විසින් එම අධ්‍යයනය සිදුකර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
ඒ අනුව එම අධ්‍යයනයෙන් තහවුරු වී ඇත්තේ එම සියලුදෙනාගේ රුධිරවාහිනීවලට හානි සිදුවීමෙන් රුධිරය කැටි ගැසෙන බවයි.
Share This Article