ආසාදිත වීමෙන් අහිමි වූ නවාතැන
Friday, 30 April 2021 - 9:50 | Views - 367
කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග තමන් තාවකාලිකව නවාතැන්ගෙන සිටි ස්ථානයෙන් හතරදෙනෙකු ඉවත් කිරීමේ පුවතක් ගම්පහ මිරිස්වත්ත ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මේ හේතුවෙන් අසරණ වූ එම සිව්දෙනා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ මැදිහත්වීමෙන් රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

පෞද්ගලික ආයතනයක සේවය කරන මෙම සිව්දෙනා ගම්පහ නගරයේ අසරණව ත්‍රීරෝද රථයක රැඳී සිටින බවට ගම්පහ නගරාධිපති එරංග සේනානායකට දුරකතන ඇමතුමක් ලැබී තිබුණා.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ තමන් ඔවුන්ව රෝහල්ගත කිරීමට පියවර ගත් බවයි ගම්පහ නගරාධිපතිවරයා කියා සිටියේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top