හුස්ම ඉල්ලා වැළපෙන මිනිසුන් අතර - තම හුස්ම අතහැර වෙනත් අයෙකුට ජීවිතය දුන් මිනිසත්කම
Thursday, 29 April 2021 - 10:58 | Views - 704
40 හැවිරිදි කොරෝනා ආසාදිතයෙකු හට තම ඇඳ සහ ඔක්සිජන් සිලින්ඩරය පරිත්‍යාග කළ 85 හැවිරිදි අයෙකු ගැන පුවතක් වාර්තා වනවා.
 
ඉන්දියාවේ, නාග්පූර් නැමති ප්‍රදේශයේ මෙම සිදුවීම සිදුව ඇති බවයි එරට මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
 
මෙලෙස සිය ඇඳ පරිත්‍යාග කිරීමෙන් අනතුරුව ඔහු සිය නිවස වෙත ගොස් ඇති අතර එහිදී ඔහු ජීවිතක්ෂයට පත් වූ බව ද සඳහන්.
 
සමාජ සේවකයෙකු ලෙස කටයුතු කළ ඔහු, රෝහල්ගතව ප්‍රතිකාර ලබන අවස්ථාවේදී සිය සැමියා වෙනුවෙන් ඇඳක් ඉල්ලමින් අඬන කාන්තාවක දැක තිබෙනවා.
 
ඉන් අනතුරුවයි ඔහු විසින් සිය ඇඳ පරිත්‍යාග කිරීමට තීරණය කර ඇත්තේ.
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top