වට්ස් ඇප් හරහා මත්ද්‍රව්‍ය බෙදෙන හැටි
Wednesday, 28 April 2021 - 14:27 | Views - 405
ඩුබායි සිට වට්ස් ඇප් හරහා මෙහෙය වන මත්ද්‍රව්‍ය ජාවාරමක තොරතුරු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් හෙළි කරගෙන තිබෙනවා.

ඒ, අද උදෑසන දෙහිවල ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන උපුල් සංජීව පෙරේරා හෙවත් දතාසුදා සහ ඔහුට සැඟව සිටීමට ආධාර අනුබල දුන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමත් සමඟයි.

එහිදී ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 14යි මිලිග්‍රෑම් 800ක්, රුපියල් 37740ක මුදලක්, ජීප් සහ ත්‍රිරෝද රථයක්, ජංගම දුරකථනයක් මෙන්ම ඩුබායි රාජ්‍යයට අයත් සිම්පතක් හමුවුණා.

එමෙන්ම, ඒ අතර තිබී සොයා ගත් බැංකු ගිණුම්පතක රුපියල් ලක්ෂ 50කට අධික මුදලක් සංසරණය වී ඇති බවට ද අනාවරණ වී තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top