මෙරට පැතිර යන කොරෝනා වෛරස් ප්‍රභේදය, බ්‍රිතාන්‍යයේ පැතිර යන වෛරස් ප්‍රභේදය බවට තහවුරු වී තිබෙනවා.
කොළඹ, බොරලැස්ගමුව,කුරුණෑගල ප්‍රදේශවලින් ලබාගත් සාම්පලවලට අනුව සිදුකළ පරීක්ෂණයන්ගේ ප්‍රතිඵලවලට අනුව මේ බව තහවුරු වී ඇති බවයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා ප්‍රකාශ කළේ.
මෙලෙසින් පැතිර යන අලුත්ම කොරෝනා ප්‍රභේදයේ පැතිර යාම සියයට 55කින් වැඩි බවත් මරණ ප්‍රතිශතය සියයට 50කින් වැඩි බවත් ඔහු පෙන්වා දෙනවා.