පිරිසක් බිලිගත් සේප්පුවේ සැඟවුණු කොරෝනා
Wednesday, 28 April 2021 - 12:20 | Views - 328
සේප්පු නිෂ්පාදනය කරන මත්තෙගොඩ පිහිටි ඇල්ෆා කර්මාන්ත ශාලාවේ සේවකයන් පස් දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.

ඒ හේතුවෙන් ආසාදිතයින්ගේ ආශ්‍රිතයෙන් දසදෙනකු ස්වයං නිරෝධායනයට ලක් කෙරුණා.

විවිධ ආයතනවල අභ්‍යන්තර අලංකරණ කටයුතු සඳහා ඇල්ෆා  කර්මාන්ත ශාලාවට ලැබෙන ඇණවුම් සඳහා බැහැරට යන පහළොස් දෙනකුගෙන් යුත් කණ්ඩායමක පස් දෙනෙකුට මෙම රෝගය ආසාදනය වී තිබෙනවා.

ඒ අනුව රෝගීන් ප්‍රතිකාර සඳහා රෝහල්වලට යොමුකර මෙම දහ දෙනා නිරෝධායන  කර තිබෙනවා.

මෙම කර්මාන්තශාලාවේ  තුන්සීයක් පමණ සේවය කරන අතර ඔවුන් අතරෙන් ආසාදිතයන් හා සමීප වූ අය සොයා විමර්ශන  ක්‍රියාත්මකයි.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top