මෙරට පැතිර යන කොරෝනා වෛරසය ගැන අලුත්ම තොරතුර
Wednesday, 28 April 2021 - 11:45 | Views - 333
මෙරට පැතිර යන කොරෝනා වෛරස් ප්‍රභේදය, බ්‍රිතාන්‍යයේ පැතිර යන වෛරස් ප්‍රභේදය බවට තහවුරු වී තිබෙනවා.
කොළඹ, බොරලැස්ගමුව,කුරුණෑගල ප්‍රදේශවලින් ලබාගත් සාම්පලවලට අනුව සිදුකළ පරීක්ෂණයන්ගේ ප්‍රතිඵලවලට අනුව මේ බව තහවුරු වී ඇති බවයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා ප්‍රකාශ කළේ.
Share This Article