උප්පැන්න සහතිකයෙන් ආ මාරයා
Wednesday, 28 April 2021 - 10:59 | Views - 530
මාවනැල්ල මුලික රෝහල  අසලදී 47 හැවිරිදි පුද්ගලයෙකුට පිහියකින් ඇන ඊයේ (27) දා රාත්‍රීයේ ඝාතනය කොට ඇතැයි මාවනැල්ල පොලීසිය පවසනවා.
 
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ ඇඹිලිපිටිය තෙල්බදුආර අටවන පටුමගේ පදිංචි සේනානායක මුදියන්සේලාගේ සරත් කුමාර නැමැත්තෙක්.
 
ඝාතනය සම්බන්ධයෙන් මාවනැල්ල රංදිවල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු මාවනැල්ල පොලීසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 
ඝාතනයට ලක්වු පුද්ගලයා සිය දරුවාගේ උප්පැන්න සහතිකය ලබා ගැනීම සදහා මාවනැල්ලට පැමිණ තිබෙන අතර මාවනැල්ල මුලික රෝහල අසලදී සිදුවු බහින් බස් වීමක් දුරදිග ගොස් සැකකරු විසින් පිහියකින් ඇන ඇති බවයි අනාවරණය වන්නේ.
 
මෙම සිද්ධිය සම්බන්දයෙන් මාවනැල්ල පොලිසිය වැඩි දුර පරීක්ෂණ සිදු කරනවා.  
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top