නිරෝධායන නීතිය කඩන්නන්ට හිමිවන දඬුවම
Wednesday, 28 April 2021 - 9:14 | Views - 251
නිරෝධායන නීති දැඩිව පිළිපදින ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ නිරෝධායනය නීති උල්ලංගණය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා පුද්ගලයෙකු අධිකරණයට ඉදිරිපත් කර වරදකරු වුවහොත් රුපියල් දස දහසක දඩයක් සහ මාස 6ක සිර දඬුවම් නියම කිරීමේ හැකියාව පවතින බවයි.
Share This Article