දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැසෙන පිවිසුම
Wednesday, 28 April 2021 - 8:15 | Views - 1,897
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිවිසුම අද උදෑසන 6 සිට නැවත දැනුම් දෙන තුරු වසා දමන බව මාර්ග සංවර්ධන අධිකාරිය පැවසුවා.

මීට හේතු වී ඇත්තේ එම පිවිසුමේ සේවය කරන මාර්ග සංවර්ධන අධිකාරී සේවකයින් තිදෙනෙකු කොවිඩ්  ආසාදිතයන් ලෙස හඳුනා ගැනීමයි.

කෙසේ වෙතත් බස්රථ සහ ගිලන් රථ සඳහා කොට්ටාව පිවිසුම විවෘතව පවතින අතර මාර්ග සංවර්ධන අධිකාරිය දක්ෂිණ අධිවේගී මාර්ගය භාවිතා කරන්නන්ට අතුරුගිරිය සහ කහතුඩුව පිවිසුම් මාර්ග භාවිත කරන ලෙස ඉල්ලා සිටිනවා.

කෙසේ වෙතත් කොට්ටාව පිවිසුමෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයට රථවාහන ඇතුළු කළ හැකි නමුත් එම කවුලු තුළින් ප්‍රවේශපත් නිකුත් නොකරන බවයි මාර්ග සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරන්නේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top