රාජ්‍ය නිලධාරින්ගේ අලුත් කාල සටහන
Tuesday, 27 April 2021 - 9:17 | Views - 274
පවතින කොරෝනා වසංගත තත්ත්වයත් සමඟ රාජ්‍ය නිලධාරින් සේවයට කැදවීම සම්බන්ධයෙන් නව චක්‍රලේඛයක් අද නිකුත් කිරීමට නියමිතයි.

එසේම රාජ්‍ය නිලධාරින් අඛණ්ඩව සේවයට කැදවීම සඳහා මීට පෙර නිකුත් කරන ලද චක්‍රලේඛය ද අද සිට අත්හිටුවන බවයි රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය නිවේදනය කළේ.

පළමු සහ දෙවන කොරෝනා රැල්ල හමුවේ රාජ්‍ය සේවය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා නිවසේ සිට සේවා කටයුතු සිදුකිරීම, සියයට 50ක් සේවයට කැදවීම සහ ආයතන ප්‍රධානියාගේ අභිමතය පරිදි නිලධාරින් ගෙන්වීම වැනි ක්‍රමවේදයන් අනුගමනය කෙරුණා.

පසුව කොරෝනා තත්ත්වය ක්‍රමානුකූලව අඩු වෙමින් පැවති වකවානුවක යළි සුපුරුදු පරිදි රාජ්‍ය සේවකයින් සේවයට කැදවූ අතර, මේ වන විට පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමිනුයි රාජ්‍ය සේවකයින් ගෙන්වීම යළි සීමා කිරීමට තීරණය කර ඇත්තේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top