නොමනා වැඩ්ඩන් ඇල්ලූ අයට පොලිසියෙන් ලැබෙන දේ
Tuesday, 27 April 2021 - 9:02 | Views - 262
පරිසරය සම්බන්ධයෙන් පොලිසිය සිදුකළ මෙහෙයුමකදී ඊයේ දිනයේ ගලේවල ප්‍රදේශයේ නිදන් හෑරීමක නිරත වූ පුද්ගලයින් 05 දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.මිට අමතරව තිරප්පන ප්‍රදේශයේදීත් නිදන් හෑරීමක් සිදුකළ 04 දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.එමෙන්ම පාරිසරක හානි පුරා වස්තු විනාශ කරන පිරිස් සම්බන්ධයෙන් යම් නිවැරදි තොරතුරක් ලබා දෙන පුද්ගලයන්ට වටිනා මුදල් ත්‍යාගය ලබා දිමට ශ්‍රී ලංකා පොලිසිය සුදානම් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ සඳහන් කළේ.
Share This Article