නොමනා වැඩ්ඩන් ඇල්ලූ අයට පොලිසියෙන් ලැබෙන දේ
Tuesday, 27 April 2021 - 9:02 | Views - 263
පරිසරය සම්බන්ධයෙන් පොලිසිය සිදුකළ මෙහෙයුමකදී ඊයේ දිනයේ ගලේවල ප්‍රදේශයේ නිදන් හෑරීමක නිරත වූ පුද්ගලයින් 05 දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මිට අමතරව තිරප්පන ප්‍රදේශයේදීත් නිදන් හෑරීමක් සිදුකළ 04 දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එමෙන්ම පාරිසරක හානි පුරා වස්තු විනාශ කරන පිරිස් සම්බන්ධයෙන් යම් නිවැරදි තොරතුරක් ලබා දෙන පුද්ගලයන්ට වටිනා මුදල් ත්‍යාගය ලබා දිමට ශ්‍රී  ලංකා පොලිසිය සුදානම් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ සඳහන් කළේ.
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top