කොවිඩ් බියෙන් උණුසුම් වූ ප්‍රදේශය
Monday, 26 April 2021 - 12:23 | Views - 473
කොවිඩ් රෝගීන් විශාල ප්‍රමාණයක් වාර්තා වෙමින් පවතින බිංගිරිය, විලත්තව ප්‍රදේශයේ පවත්වා ගෙන යන ඇගළුම් කර්මාන්ත ශාලාවක් වසා දමන ලෙස එම කර්මාන්ත ශාලාව අසලට එක්වූ ප්‍රදේශවාසීන් ඉල්ලා සිටීමත් සමඟ එහි දැඩි උණූසුම් තත්ත්වයක් ඇති වී තිබෙනවා.

පසුගිය දින කීපය තුළම මෙම කර්මාන්ත ශාලාවෙන් කොවිඩ් ආසාදිතයින් විශාල ප්‍රමාණයක් වාර්තා වී ඇතත්,කර්මාන්ත ශාලාව වසා නොදමා තවමත් පවත්වා ගෙන යන බවටයි ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ.

මෙම කර්මාන්ත ශාලාවෙන් කොවිඩ් ආසාදිතයින් 142 ක් මේ වන විට වාර්තා වී තිබෙනවා.

හටගත් උණූසුම් තත්ත්වය හේතුවෙන් බිංගිරිය පොලිසියට අමතරව,දුම්මලදූරිය සහ හෙට්ටිපොල පොලිස් ස්ථානවලින්ද අමතර පොලිස් කණ්ඩායම්  ගේනවා තත්වය පාලනය කිරීම පියවර ගෙන අහි බවයි අප වාර්තා කරු සඳහන් කළේ.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top