මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්
Monday, 26 April 2021 - 12:13 | Views - 316
මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලය මගින් රියදුරු බලපත්ර වලට අදාළ සේවා සැපයීම සීමා කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව 011 2 677 877 දුරකථන අංකයට ඇමතීමෙන් රියදුරු බලපත් ලබාගැනීම සඳහා ලබන 13 වනදා දක්වා වේලාවන් වෙන් කරගෙන ඇති පුද්ගලයින්ට සංශෝධිත වේලාවන් ලබාදීමට මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.
Share This Article