ගිලා බැසුණු බස් නැවතුම
Friday, 23 April 2021 - 10:16 | Views - 612
මහරගම නගරයේ පැවති රථවාහන තදබදය අවම කිරීමේ අරමුණින් නාගරික සංවර්ධන අධිකාරිය කෝටි අටක පමණ මුදලක් වැය කොට ඉදිකළ නාවින්න ප්‍රධාන බස් නැවතුම් පොලෙහි එක් පර්යන්තයක් මීට මාස 3ක පමණ සිට ගිලා බැසීමට ලක් ව ඇති බව වාර්තා වෙනවා.

මෙම නව බස්නැවතුම් පොල ඉදි කොට දැනට වසර දෙකක්  පමණ වන අතර මෙය විවෘත කරනු ලැබුවේ 2020 ඔක්තෝබර් මාසයේදීයි.

අධිවේගී මාර්ගයේ සහ සාමාන්‍ය බස් ගමනාන්ත 18ක ධාවනය වන බස් රථ 325 ක් පමණ මෙම ස්ථානයෙන් ගමන් ආරම්භ කරනවා.

මෙම ගිලාබැසීම මීට මාස තුනක පමණ කාලයක සිට මාලබේ බස්රථ ඇතුළුවන කොටසේ සිදුව තිබෙනවා.
 




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top